Psalms 68:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බාෂාන් කන්ද අති උස් කන්දකි; එය බොහෝ ශිඛර ඇති කන්දකි.
Sinhala Bile - Revised Old Version (SROV)
බාෂාන් කන්ද දෙවියන්වහන්සේගේ කන්දක්ය; බාෂාන් කන්ද උස් කන්දක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
බාෂාන් කන්ද අති උස් කන්දකි; එය බොහෝ ශිඛර ඇති කන්දකි.