Psalms 68:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දවසින් දවස අපේ බර උසුලන සමිඳුන් හට පැසසුම් වේ වා! එතුමාණෝ අප ගළවන දෙවිඳාණෝ වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසාවේවා.
Sinhala SNRV (New Revised Version 2018)
දවසින් දවස අපේ බර උසුලන සමිඳුන් හට පැසසුම් වේ වා! එතුමාණෝ අප ගළවන දෙවිඳාණෝ වන සේක.