Psalms 68:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සභාව තුළ දෙවිඳාණන් පසසන්න. ඉශ්රායෙල් ජනතාවෙනි, සමිඳාණන් පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල්ගේ උල්පතෙන්වූ තැනැත්තෙනි, දෙවියන්වහන්සේට, එසේය, ස්වාමීන්වහන්සේ ට සභාවලදී ප්‍රශංසාකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
සභාව තුළ දෙවිඳාණන් පසසන්න. ඉශ්රායෙල් ජනතාවෙනි, සමිඳාණන් පසසන්න.