Psalms 68:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවිඳුනි! ඔබේ ශක්තිය දැක්වුව මැනව. දෙවිඳුනි, ඔබ අප උදෙසා දැක්වූ බලය පෑව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ දෙවියන්වහන්සේ ඔබේ ශක්තිය නියමකළසේක, දෙවියන්වහන්ස, ඔබ අපට ඉෂ්ටකර දුන් දේ ස්ථිරකළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවිඳුනි! ඔබේ ශක්තිය දැක්වුව මැනව. දෙවිඳුනි, ඔබ අප උදෙසා දැක්වූ බලය පෑව මැනව.