Psalms 68:34 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දෙවිඳුන්ගේ බලය ප්‍රකාශ කරන්න. එතුමන්ගේ මහිමය ඉශ්රායෙල් කෙරෙහි ය; එතුමන්ගේ බලය අහස් කුස ඇත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලය දෙවියන්වහන්සේට අයිති බව කියව්. උන්වහන්සේගේ උතුම්කම ඉශ්‍රායෙල් කෙරෙහිය, උන්වහන්සේගේ ශක්තිය ආකාශයන්හිය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවිඳුන්ගේ බලය ප්‍රකාශ කරන්න. එතුමාණන්ගේ මහිමය ඉශ්රායෙල් කෙරෙහි ය; එතුමාණන්ගේ බලය අහස් කුස ඇත්තේ ය.