Psalms 69:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාවිත්ගේ ගීතයකි. අනේ දෙවිඳුනි! මා මුදාලුව මැනව. කුමක් නිසා ද, දිය කඳ මාගේ ගෙල දක්වා නැඟී ඇත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; ෂෝෂන්නීම් නම් තූර්යය ඇතිව ගායනාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි. දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව; මක්නිසාද ජලධාරා මාගේ ප්‍රාණයතෙක් පැමිණ තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
අනේ දෙවිඳුනි! මා මුදාලුව මැනව. කුමක් නිසා ද, දිය කඳ මාගේ ගෙල දක්වා නැඟී ඇත්තේ ය.