Psalms 69:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මඟ තොටේ කට කතාව මා ගැන ය; බේබද්දෝ මා ගැන අවමන් කවි කියන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුවර දොරකඩ හිඳින අය මා ගැන කථාකෙරෙති; බේබද්දන්ගේ කවි මා ගැන වෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
මඟ තොටේ කට කතාව මා ගැන ය; බේබද්දෝ මා ගැන අවමන් කවි කියන්නෝ ය.