Psalms 69:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා වෙත ළඟා වී මා ගළවාගත මැනව; සතුරන්ගෙන් මා මුදාගත මැනව!
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ප්‍රාණයට ළංවී එය මිදුව මැනව. මාගේ සතුරන් නිසා මා නිදහස්කළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මා වෙත ළඟා වී මා ගළවාගත මැනව; සතුරන්ගෙන් මා මුදාගත මැනව!