Psalms 69:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ නින්දාව ද ලජ්ජාව ද අපකීර්තිය ද ඔබ දන්න සේක; ඔබ මාගේ සියලු සතුරන් දන්න සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මාගේ නින්දාවද ලජ්ජාවද අවනම්බුවද දන්නාසේක. මාගේ සියලු එදිරිකාරයෝ ඔබ ඉදිරියෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ නින්දාව ද ලජ්ජාව ද අපකීර්තිය ද ඔබ දන්න සේක; ඔබ මාගේ සියලු සතුරන් දන්න සේක.