Psalms 69:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම පය තැබීමට තැනක් නොමැති මඩ ගොහොරුවේ කිඳා සිටිමි; මම ගැඹුරු දියට පැමිණ සිටිමි. රළපතර මා යට කර උඩින් ගලා යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
සිටින්ට තැනක් නැති ගැඹුරු මඩෙහි කිදී සිටිමි. ගැඹුරු ජලයට පැමිණ සිටිමි, ජල ධාරාවෝ මා උඩින් ගලායති.
Sinhala SNRV (New Revised Version 2018)
මම පය තැබීමට තැනක් නොමැති මඩ ගොහොරුවේ කිඳා සිටිමි; මම ගැඹුරු දියට පැමිණ සිටිමි. රළපතර මා යට කර උඩින් ගලා යයි.