Psalms 69:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ කෝපය ඔවුන් පිට වැගිරෙව්ව මැනව! ඔබේ කෝපාග්නියට ඔව්හු යටපත් වෙත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් පිට ඔබගේ කෝපය වත්කළ මැනව. ඔබගේ කෝපාග්නිය ඔවුන් පිට වැටේවා.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ කෝපය ඔවුන් පිට වැගිරෙව්ව මැනව! ඔබේ කෝපාග්නියට ඔව්හු යටපත් වෙත් වා!