Psalms 69:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ කඳවුරු පාළු වන්නට සැලසුව මැනව! ඔවුන්ගේ කූඩාරම් තුළ කිසිවෙක් නොවෙසෙත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ වාසස්ථානය පාළුවේවා; ඔවුන්ගේ කූඩාරම්වල වාසය කරන්නෙක් නොවේවා.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ කඳවුරු පාළු වන්නට සැලසුව මැනව! ඔවුන්ගේ කූඩාරම් තුළ කිසිවෙක් නොවෙසෙත් වා!