Psalms 69:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් අපරාධ පිට අපරාධ ඔවුන් පිට පැවරුව මැනව! ඔබේ ධර්මිෂ්ඨකමට ඔවුන්ට හවුල් වන්නට ඉඩ නුදුන මැනව!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ අයුතුකමට අයුතුකම එකතුකළ මැනව. ඔව්හු ඔබගේ ධර්මිෂ්ඨකමට ඇතුල් නොවෙත්වා,
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් අපරාධ පිට අපරාධ ඔවුන් පිට පැවරුව මැනව! ඔබේ ධර්මිෂ්ඨකමට ඔවුන්ට හවුල් වන්නට ඉඩ නුදුන මැනව!