Psalms 69:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි. අනේ දෙවිඳුනි! මා සනසා, මා ගළවා ගත මැනව!
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් මම දුප්පත්මි, දුක්ඛිතයෙමි. දෙවියන්වහන්ස, ඔබගේ ගැළවීම මා උසස්කෙරේවා.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි. අනේ දෙවිඳුනි! මා සනසා, මා ගළවා ගත මැනව!