Psalms 69:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මොළොක්ගුණ ඇත්තෝ ඒ දැක සන්තෝෂවෙති. දෙවියන්වහන්සේ සොයන්නෙනි, ඔබ සැමගේ සිත ජීවත්වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය.