Psalms 69:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමීන්වහන්සේ දිළිඳුන්ට කන්දෙනසේක, තමන් හිරකාරයන් සුළුකොට නොසිතනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.