Psalms 69:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
අහස හා පොළොවද මුහුදු හා එහි හැසිරෙන සියල්ලෝද උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමාණන්ට ප්‍රශංසා කරත් වා!