Psalms 69:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අනේ දෙවිඳුනි! ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, ඔබ මාගේ අඥානකම දන්නාසේක; මාගේ පව්ද ඔබගෙන් සැඟවී නැත.
Sinhala SNRV (New Revised Version 2018)
අනේ දෙවිඳුනි! ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය.