Psalms 7:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බෙන්ජමීය කුෂ්ගේ වචන නිසා දාවිත් විසින් සමිඳුන්ට ගායනා කරන ලද කාව්‍යයකි. සමිඳුනි, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය. ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙන්යමිය කූෂ්ගේ වචන නිසා දාවිත් විසින් ස්වාමීන්වහන්සේ ට ගීතිකාකළ කාවියමකි. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ සරණ කොට ගනිමි. මා ලුහුබැඳ එන්නාවූ සියල්ලන්ගෙන් මා ගළවා නිදහස්කළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය. ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න.