Psalms 70:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“හහා, හහා” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ට වන නින්දාව නිසා පසු බසිත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහෝ! ඔහෝ! කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා පසුබසිත්වා;
Sinhala SNRV (New Revised Version 2018)
“හහා, හහා” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ට වන නින්දාව නිසා පසු බසිත් වා!