Psalms 71:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අහෝ සමිඳුනි! සරණ පතා මම ඔබ වෙත පැමිණියෙමි. කිසි කලක මා ලජ්ජාවට පත් නොකළ මැනව!
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබ විශ්වාසකරමි. කිසිකලකත් ලජ්ජා නොවෙම්වා.
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ සමිඳාණන් වහන්ස! සරණ පතා මම ඔබ වෙත පැමිණියෙමි. කිසි කලක මා ලජ්ජාවට පත් නොකළ මැනව!