Psalms 71:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මහලු වියේ දී මා ඉවත් නොකළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත් නොහැරිය මැනව!
Sinhala Bile - Revised Old Version (SROV)
මහලු වයසේදී මා ඉවත නොහළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත්නෑරිය මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මහලු වියේ දී මා ඉවත් නොකළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත් නොහැරිය මැනව!