Psalms 72:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෙස්සේගේ පුත් දාවිත්ගේ යැදුම මෙසේ අවසන් වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ගේ යාච්ඤා නිමි.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙස්සේගේ පුත් දාවිත්ගේ යැදුම මෙසේ අවසන් වේ.