Psalms 72:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමන් සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!