Psalms 73:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය;
Sinhala SNRV (New Revised Version 2018)
මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය.