Psalms 73:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දෙවිඳුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලැසූ සේක; ඔබ මට උදයක් උදයක් පාසා දඬුවම් කළ සේක;
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවිඳුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලැසූ සේක; ඔබ මට උදයක් උදයක් පාසා දඬුවම් කළ සේක;