Psalms 73:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම මේ ගැටළුව තේරුම්ගන්නට තැත් කෙළෙමි. එහෙත්, මට එය ඉතා දුෂ්කර විය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්,
Sinhala SNRV (New Revised Version 2018)
මම මේ ගැටළුව තේරුම්ගන්නට තැත් කෙළෙමි. එහෙත්, මට එය ඉතා දුෂ්කර විය.