Psalms 73:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා මොහොතකින් ලිස්සා යන්න තිබිණි. මාගේ පය ලිස්සන්නට විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් මාගේ පාද ඉවතයන්ට ළං විය; මාගේ අඩි නොලිස්සුවා පමණය.
Sinhala SNRV (New Revised Version 2018)
මා මොහොතකින් ලිස්සා යන්න තිබිණි. මාගේ පය ලිස්සන්නට විය.