Psalms 74:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය; ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දිවාභාගය ඔබගේය, රාත්‍රියත් ඔබගේය. ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය; ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.