Psalms 74:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ. කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් ඔව්හු පොරොවෙන් හා මිටිවලින් එහි කැටයම් වැඩ සහමුලින්ම කඩා දමති.
Sinhala SNRV (New Revised Version 2018)
එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ. කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.