Psalms 75:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
නියම කාලය ලැබූ කල මම අවංකලෙස විනිශ්චයකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි.