Psalms 76:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි. දෙවිඳාණෝ ජුදාහි ප්‍රකාශ වූ සේක. ඉශ්රායෙල්වරුන් අතර එතුමන්ගේ නාමය ශ්‍රේෂ්ඨ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගීතිකා කිරීමටයි. ආසාප්ගේ කාව්‍ය ගීතයකි. දෙවියන්වහන්සේ යූදාහි ප්‍රසිද්ධසේක. ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ නාමය උතුම්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවිඳාණෝ ජුදාහි ප්‍රකාශ වූ සේක. ඉශ්රායෙල්වරුන් අතර එතුමාණන්ගේ නාමය ශ්‍රේෂ්ඨ ය.