Psalms 76:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ සුරපුර සිට තීන්දුව දීමට සැලැසූ සේක. ලොව තැති ගෙන නිහඬ වූයේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ස්වර්ගයෙන් නඩුතීන්දුව ඇසෙන්ට සැලැස්වූසේක; පොළොවේ සියලු යටහතුන් ගළවන පිණිස
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ සගලොව සිට තීන්දුව දීමට සැලැසූ සේක. ලොව තැති ගෙන නිහඬ වූයේ ය.