Psalms 77:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආසාප්ගේ ගීතයකි. මම දෙවිඳුන් හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
යෙදූතුන්වරුන්ගේ නායක වාද්‍යකරුටයි. ආසාප්ගේ ගීතයකි. මාගේ හඬින් දෙවියන්වහන්සේට, එසේය, මාගේ හඬින් දෙවියන්වහන්සේට මොරගසන්නෙමි, උන්වහන්සේ මට කන්දෙනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මම දෙවියන් වහන්සේ හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක.