Psalms 77:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම පුරාණයේ දවස්ද පූර්ව කාලවල අවුරුදුද කල්පනාකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි.