Psalms 78:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පාළුකරයේ දී එතුමාණෝ පර්වතය දෙදරවා හැරිය සේක; ගැඹුරු ජලාශයකින් මෙන් ඔවුන්ට බොන්නට ජලය දුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
වනාන්තරයෙහිදී පර්වත පළා, ගැඹුරුවලින් මෙන් බොහෝකොට ඔවුන්ට වතුර බොන්ට දුන්සේක.
Sinhala SNRV (New Revised Version 2018)
පාළුකරයේ දී එතුමාණෝ පර්වතය දෙදරවා හැරිය සේක; ගැඹුරු ජලාශයකින් මෙන් ඔවුන්ට බොන්නට ජලය දුන් සේක.