Psalms 78:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පර්වතයෙන් දිය දහර ගලා එන්න සැලැසූ සේක. ජලය ගංගා මෙන් ගලා යන්න සැලැසූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
පර්වතයෙන් දිය පාරවල්ද නගා, ගංගා මෙන් ජලය ගලායන්ට සැලැස්වූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
පර්වතයෙන් දිය දහර ගලා එන්න සැලැසූ සේක. ජලය ගංගා මෙන් ගලා යන්න සැලැසූ සේක.