Psalms 78:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උපමාවක් මඟින් මම කතා කරන්නෙමි. පුරාතනයේ අබිරහස් පවසන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
උපමාවකින් මාගේ කට අරින්නෙමි; අප විසින් ඇසුවාවූ, දැනගත්තාවූ,
Sinhala SNRV (New Revised Version 2018)
උපමාවක් මඟින් මම කතා කරන්නෙමි. පුරාතනයේ අබිරහස් පවසන්නෙමි.