Psalms 78:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, එතුමාණෝ ඉහළ අහසට කතා කළ සේක; සුරලොව දොරටු විවෘත කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ වුවත් උන්වහන්සේ ඉහළින් ආකාශයට අණකොට, ස්වර්ගයේ දොරවල් ඇරියසේක;
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, එතුමාණෝ ඉහළ අහසට කතා කළ සේක; සගලොව දොරටු විවෘත කළ සේක.