Psalms 78:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ කඳවුරු මැදට ඒවා හෙළූ සේක; ඔවුන් වසන තැන් සිසාරා ඒවා වැටෙන්නට සැලැසූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එය ඔවුන්ගේ වාසස්ථාන අවට කඳවුර මැදට හෙළූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ කඳවුරු මැදට ඒවා හෙළූ සේක; ඔවුන් වසන තැන් සිසාරා ඒවා වැටෙන්නට සැලැසූ සේක.