Psalms 78:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ පියවරුන් අපට කියාදුන්නාවූ පුරාණයේ වාක්‍යයන් ප්‍රකාශ කරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු.