Psalms 78:63 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගින්න ඔවුන්ගේ තරුණයන් ගිලගත්තේ ය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීතයක් නො වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කෙළේය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීයක් නොවීය.
Sinhala SNRV (New Revised Version 2018)
ගින්න ඔවුන්ගේ තරුණයන් ගිලගත්තේ ය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීතයක් නො වී ය.