Psalms 78:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එප්‍රායිම්ගේ පරපුර දුනුවායෝ වූ හ. ඔව්හු සටන් දිනේ දී පසුපස හැරී පලා ගියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යුද්ධයට සැරසී දුනු ගත් එප්‍රායිම් පුත්‍රයෝ සටන් දවසේදී පස්සට හැරුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එප්‍රායිම්ගේ පරපුර දුනුවායෝ වූ හ. ඔව්හු සටන් දිනේ දී පසුපස හැරී පලා ගියෝ ය.