Psalms 8:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද;
Sinhala SNRV (New Revised Version 2018)
ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.