Psalms 80:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහි අතු මුහුද දක්වා ද එහි රිකිලි යුප්‍රටීස් දක්වා ද විහිදී ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒකේ අතු මුහුද දක්වාත් ඒකේ රිකිළි ප්‍රාත් ගංගාව දක්වාත් විහිද ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහි අතු මුහුද දක්වා ද එහි රිකිලි යුප්‍රටීස් දක්වා ද විහිදී ගියේ ය.