Psalms 80:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මග යන සියල්ලන් විසින් එයින් නෙළාගන්නා ලෙස ඔබ ඒකේ වැටවල් කුමට බිඳ දැමූසේක්ද?
Sinhala SNRV (New Revised Version 2018)
මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?