Psalms 80:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වල් ඌරෝ එය පාගා දැම්මෝ ය; නිදැල්ලේ සැරිසරන වල් සත්තු එය කා දැම්මෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වල් ඌරා එය විනාශකරයි, කෙත්හි වල් සත්තු එය කති.
Sinhala SNRV (New Revised Version 2018)
වල් ඌරෝ එය පාගා දැම්මෝ ය; නිදැල්ලේ සැරිසරන වල් සත්තු එය කා දැම්මෝ ය.