Psalms 80:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ කඳුළු නමැති කෑම ඔවුන්ට කැවූසේක, බොහෝකොට කඳුළු පෙවූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක.