Psalms 81:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආසාප්ගේ ගීතයකි. අපේ ශක්තිය වන දෙවිඳුන්ට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; ගිත්තීත් යන තූර්යය ඇතුව ගායනා කිරීමටයි. ආසාප්ගේ ගීතයකි. අපේ ශක්තියවූ දෙවියන්වහන්සේට උස්වූ ශබ්ද නගා ගී කියව්. යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රීතිනාද පවත්වව්.
Sinhala SNRV (New Revised Version 2018)
අපේ ශක්තිය වන දෙවියන් වහන්සේට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.