Psalms 81:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන් හට වෛර කරන්නෝ එතුමන් අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය. ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ට වෛරවන්නෝ උන්වහන්සේට යටහත්වන්නෝය. නුමුත් මොවුන්ගේ කාලය සදාකල් පවත්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුන් හට වෛර කරන්නෝ එතුමාණෝ අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය. ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය.